නැවත බිත්තර ආනයනයට අවසර.. බිත්තර මිල අඩු කිරීමටත් පියවර..

Report

බිත්තර මිලෙහි වෙලද පොලේ පවත්නා තත්වය සැලකිල්ලට ගනිමින් බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර නැවත ආනයනය කිරීමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

නැවත බිත්තර ආනයනයට අවසර.. බිත්තර මිල අඩු කිරීමටත් පියවර.. | Eggs Price In Sri Lanka

ඒ අනුව බිත්තර පැවති මිලට වඩා අඩුවෙන් ලබා දීමටත් ඒ අනුව හැකිවන බව ඔහු ප්‍රකාශ කළා.

රජය ගත්ත විප්ලවීය පියවර - ජනතාවටයි මේ සුබ ආරංචිය..

රජය ගත්ත විප්ලවීය පියවර - ජනතාවටයි මේ සුබ ආරංචිය..


මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සදහන් කළා.