පාලන මිලෙන් ගිලිහුණු බිත්තරේ! මෙන්න අලුත් මිල

Consumer Protection Egg
By Shehan Apr 08, 2025 05:30 AM GMT
Shehan

Shehan

Report

පසුගිය සතියේ රුපියල් 28ත් 30ත් අතර මිලකට විකුණුණු බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 4ත් 6ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 32ත් 34ත් අතර මට්ටමකට ඉහළ ගොස් තිබේ.

දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව අද මැති සබයට

දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව අද මැති සබයට

අලුත් අවුරුදු කාලයත් සමඟ බිත්තර සඳහා ඉල්ලුමද වැඩිවී ඇති අතර, ගොවිපළ හිමියන් විසින් බිත්තර මිල ඉහළ දමා ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල තවත් වැඩිවනු ඇතැයි බිත්තර වෙළෙන්දෝ පවසති.

සති දෙකකට පමණ පෙර බිත්තරයක මිල රුපියල් 25 දක්වා පහත බැස තිබුණි.

අද තීරණාත්මක සාකච්ඡාවක්!

අද තීරණාත්මක සාකච්ඡාවක්!

ReeCha