බිත්තර සහ කුකුල් මස් මිල විශාල වශයෙන් පහළට. - බිත්තරයක් රු.20 වඩා අඩුවෙයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

By Wayomi Feb 02, 2025 10:15 AM GMT
Report

වෙළඳපොලේ බිත්තර සහ කුකුලු මස් සිල්ලර මිල විශාල වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 26 ත් 30 ත් අතර මිලකටත් කුකුලුමස් කිලෝව රුපියල් 650 ත් 850 ත් අතර මිළකටත් අළෙවි වන බව වෙළඳපල ආරංචිමාර්ග පවසන්නේ.

මස් සහ බිත්තර නිෂ්පාදකයන් පවසන්නේ, බිත්තර සහ කුකුලු මස් නිෂ්පාදන ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම මිල පහල යාමට හේතුවී ඇති බවයි.

කෙසේ වෙතත් සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 500 ත් 520 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව සඳහන් කරනවා.

මේ අතර කුකුලු මස් තොග කිලෝව රුපියල් 600 කට අළෙවි වන බවත් සඳහන්.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

ගුරු-විදුහල්පතිවරුන්ට ඉතිරි 2/3 ක වැටුප සහ සම්පූර්ණ හිඟ මුදල් මෙවර අයවැයෙන්.?

ගුරු-විදුහල්පතිවරුන්ට ඉතිරි 2/3 ක වැටුප සහ සම්පූර්ණ හිඟ මුදල් මෙවර අයවැයෙන්.?


You may like this video