පාස්කු කොමිෂන් වාර්තාව CIDයට

Report

 ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව, ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා විසින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙයි දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ.  

දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් ඉහළට

දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් ඉහළට