පාස්කු ප්‍රහාර නඩුව තීරණාත්මක අවස්ථාවකට පිවිසෙයි - විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද සිට ඇරඹෙයි

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,000කට අධික සංඛ්‍යාවක් යටතේ ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම අද (17) ආරම්භ කර තිබේ.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම විත්තිවාචක ඉදිරිපත් කිරීම ආරම්භ වූ බව වාර්තා වේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ මෙම නඩුව පවරා තිබේ.

නඩුවේ ඉදිරි විභාග කටයුතුවලදී විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ කරුණු සහ නිදහසට කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

"පාස්කු ප්‍රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා වසර 7කදී රට ඛේදවාචක 5කට මුහුණ දුන්නා" - විපක්ෂ නායක

"පාස්කු ප්‍රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා වසර 7කදී රට ඛේදවාචක 5කට මුහුණ දුන්නා" - විපක්ෂ නායක

"විපක්ෂයට ආයේ දේශපාලනයක් නැහැ.. සීල් තියලා ගහලා ඉවරයි" - නියෝජ්‍ය ඇමති අරුණ

"විපක්ෂයට ආයේ දේශපාලනයක් නැහැ.. සීල් තියලා ගහලා ඉවරයි" - නියෝජ්‍ය ඇමති අරුණ