පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක් - ඇගහිරි වැටෙන අනාවරණයක

Report

2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බවත්, එය 2017 වසරේ සිට සැලසුම් සහගතව දියත් කරන ලද දීර්ඝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවත් මේ වන විට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය.

පවතින විමර්ශන වාර්තා සහ නව තොරතුරු විශ්ලේෂණය කිරීමේදී මෙම ප්‍රහාරය පිටුපස පැවති සංකීර්ණ කුමන්ත්‍රණකාරී ස්වභාවය මැනවින් පැහැදිලි වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

වේරහැරට ලයිසන් එක හදන්න යන්නේ බලාගෙන - වංචාවක් පිළිබදව තොරතුරු එළියට

වේරහැරට ලයිසන් එක හදන්න යන්නේ බලාගෙන - වංචාවක් පිළිබදව තොරතුරු එළියට

නොරොච්චෝලේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇමති සේවකයන්ට කප්පම් දීලා - විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති

නොරොච්චෝලේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇමති සේවකයන්ට කප්පම් දීලා - විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති