රික්ටර් මාපක 4.0ක ප්‍රබල භූ කම්පනයක්...

Delhi India Earthquake World
By Piyumika Feb 17, 2025 02:22 AM GMT
Piyumika

Piyumika

Report

 අද (17) අලුයම ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියට සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් ඇතිව තිබෙනවා.

මොනවා වෙයිද යලිත් පිරිසක් වර්ජනයක...

මොනවා වෙයිද යලිත් පිරිසක් වර්ජනයක...

ඉන්දීය භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන් වූ බවයි.

අලුයම 5:36ට පමණ සිදු වූ මෙම භූ කම්පනයේ; කම්පනය උතුරු ඉන්දියාව පුරා දැනුණු බවත් එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය සඳහන් කරනවා.

නව රජයේ 2025 වර්ෂය සඳහා වන පළමු අයවැය අද පාර්ලිමේන්තුවට...

නව රජයේ 2025 වර්ෂය සඳහා වන පළමු අයවැය අද පාර්ලිමේන්තුවට...

නිලධාරීන් තහවුරු කළේ මෙම භූකම්පනයෙන් කිසිදු පුද්ගල හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි.

You may like this video

ReeCha