ප්‍රබල භූ කම්පනයක්..සුනාමි අනතුරකද?..
By Piyumika
පිලිපීනයේ මින්ඩනාඕ දූපතේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රිටර් මාපක 5.7 ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූකම්පනය කිලෝමීටර් දහයක් දක්වා පමණ ගැඹුරට විහිද ඇති බවයි
කෙසේ වෙතත් මෙම කම්පනයෙන් සිදු වූ ජීවිතහෝ දේපල හානි පිළිබඳ මෙතෙක් වාර්තා ලැබී නැත
You may like this video