මිලියන 9ක අල්ලසක් ගත් දෙදෙනෙක් කොටුවෙයි..හිටපු මන්ත්‍රීවරයෙකුත් ඒ අතර ..

Report

පිටකෝට්ටේ දී රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබීය.

දිස්ත්‍රික්ක කිහිපයක කාලගුණයේ වෙනසක් ගැන දැනුම්දීමක්..

දිස්ත්‍රික්ක කිහිපයක කාලගුණයේ වෙනසක් ගැන දැනුම්දීමක්..

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අත්පත් කරගත් තම ඥාතියෙකුගේ ඉඩමට වන්දි ගෙවීම කඩිනම් කරන බවට පොරොන්දු වී තවත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 09 ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

සංරක්ෂණ කටයුත්තක් නිසා ගාලු කොටුවේ පැරණි දොරටුව අද සිට දින 04ක් වැසේ..

සංරක්ෂණ කටයුත්තක් නිසා ගාලු කොටුවේ පැරණි දොරටුව අද සිට දින 04ක් වැසේ..

You may like this video