ප්‍රබල භූ කම්පනයක්..සුනාමි තත්ත්වයක් ගැන වහාම අනතුරු ඇඟවීම් නිකුත් කරයි..

By Aruna Feb 09, 2025 01:32 AM GMT
Report

කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

අද සිට රට පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..මේ ප්‍රදේශ වලට විශේෂයි.

අද සිට රට පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..මේ ප්‍රදේශ වලට විශේෂයි.


මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහා වීමද විශේෂතවයක්.

You May Like This Video