භයානක තත්ත්වයක් පිළිබඳ නැවත අනතුරු ඇගවීමක්..

By Piyumika Aug 14, 2024 07:32 AM GMT
Report

ජපානය තුළ ඉදිරි සතියේ දී නැවත වරක් භූ කම්පන තත්වයක් වාර්තා විය හැකි බවට එරට බළධාරීන් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ .

අනේ මෙහෙම දෙයක් නම් කිසිම කෙනෙක්ට වෙන්න එපා..පියෙකුට අසන්න ලැබුණු අවාසනාවන්තම ආරංචිය..(VIDEO)

අනේ මෙහෙම දෙයක් නම් කිසිම කෙනෙක්ට වෙන්න එපා..පියෙකුට අසන්න ලැබුණු අවාසනාවන්තම ආරංචිය..(VIDEO)

පසුගිය සතියේ ද රික්ටර් මාපංක 7.1ක භුමිකපනක් එරට දකුණු දිග ප්‍රදේශයේ කයූෂූ දූපත ආශ්‍රිතව වාර්තා විය.

එක්තැන් පියාගේ තුවක්කුව අරන් දඩයමේ ගිය සිසුවෙක් අත්අඩංගුවට ..

එක්තැන් පියාගේ තුවක්කුව අරන් දඩයමේ ගිය සිසුවෙක් අත්අඩංගුවට ..

මේ හේතුවෙන් එරට ව්‍යාපාර කටයුතුද අඩාල වී ඇති අතර සංචාරක ව්‍යාපාරයට ද ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.