තුර්කියේ තවත් ප්‍රබල භූකම්පනයක්..පසු ගිය කම්පනයෙන් 44000ක් මරුට.
By Aruna
තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.4 ක අගයක් ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ව ඇත.
පසුගිය 06 වනදා තුර්කියේ සිදුවූ රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයෙන් පුද්ගලයින් මේ වනවිට 44,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙන තත්ත්වයක් තුළයි මෙම භූකම්පනය සිදුව ඇත්තේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |