ඉරාකයේ එර්බිල් ගුවන්තොටුපළට ප්‍රහාරයක්

Report

උතුරු ඉරාකයේ එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල ඩ්‍රෝන යානයක් කඩා වැටී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. වාර්තාවලට අනුව ඩ්‍රෝන යානය ගැටුණු ප්‍රදේශයෙන් විශාල දුමාරයක් නැඟී එන අයුරු දක්නට ලැබුණි.

ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ඉරානයේ ප්‍රතිචාර වශයෙන් උතුරු ඉරාකයේ කුර්දි කලාපයේ එර්බිල් ගුවන්තොටුපළ දෙවරක් ඉලක්ක කර ගත් බව වාර්තා කළේය.

ගුවන් ආරක්ෂක අංශ සෙනසුරාදා ඩ්‍රෝන ප්‍රහාර වළක්වා ඇති බව වාර්තා වේ. ISIL ට එරෙහි ජාත්‍යන්තර සන්ධානයක කොටසක් ලෙස එක්සත් ජනපදය තවමත් ඉරාකයේ ස්වාධීන කුර්දි කලාපයේ හමුදා සිටින බව වාර්තා වේ.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජිවිතක්ෂයට - ඉරාන රජය තහවුරු කරයි

පළි ගැනීම් ආරම්භයි - ඇමරිකාවට හා ඊශ්‍රායලයට මාරාන්තික ප්‍රහාරයක් සූදානම් - ඉරාන ඉතිහාසයේ විනාශකාරී ප්‍රහාරය

පළි ගැනීම් ආරම්භයි - ඇමරිකාවට හා ඊශ්‍රායලයට මාරාන්තික ප්‍රහාරයක් සූදානම් - ඉරාන ඉතිහාසයේ විනාශකාරී ප්‍රහාරය

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට

ඩුබායි වරාය ගිනි ගනී - ඉරාකයේ බෝම්බ පිපිරීමක් - 133ක් ජීවිතක්‍ෂයට