තත්ත්වය එන්න එන්නම දරුණු වේ - සවුදියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

Report

සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව මෙම ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ කළ ඩ්‍රෝන යානා දෙක ආරක්ෂක අංශය විසින් අල්ලා විනාශ කර තිබේ.

නමුත් ප්‍රහාර විනාශ කිරීමට උත්සාහ කිරීමත් සමඟම සුන්බුන් විසිරීමත් නිසා පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් ඇතිවී ඇති තිබේ.

ඒ හේතුවෙන් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට විශේෂ දැනුම්දීමක් -

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලංකිකයින්ට විශේෂ දැනුම්දීමක් -

බ්‍රිතාන්‍ය ජාතිකයින් ලක්ෂ 3ක් ගල්ෆ් කලාපයේ සිරවෙයි

බ්‍රිතාන්‍ය ජාතිකයින් ලක්ෂ 3ක් ගල්ෆ් කලාපයේ සිරවෙයි