රියදුරු බල පත්‍රය සම්බන්ධව සියලුම රථවාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..මාස 06ක් ලබා දෙයි.

Report

කල් ඉකුත්වන දිනයක් නොමැති බර වාහන සඳහා රියදුරු බලපත්‍ර අත්හිටුවා නව බලපත්‍ර නිකුත් කිරීම ලබන වසරේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

නව බලපත්‍ර ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන බව පැවසූ DMT කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, නව බලපත්‍රය ලබාගැනීමට පැරණි රියදුරු බලපත්‍රය සහ වෛද්‍ය සහතිකය ප්‍රමාණවත් බව පැවසීය.

මෝටර් රථයක පෙම්යුවලක් අශෝභන ලෙස හැසිරුනයි පොලිසියේ දෙන්නෙක් කරපු දේ මෙන්න.

මෝටර් රථයක පෙම්යුවලක් අශෝභන ලෙස හැසිරුනයි පොලිසියේ දෙන්නෙක් කරපු දේ මෙන්න.


වීරසිංහ මහතා පැවසුවේ, දැනට කල් ඉකුත් නොවන බර වාහන රියදුරු බලපත්‍ර මිලියන 1.1 ක් පවතින අතර සාමාන්‍ය වාහන සඳහා එවැනි බලපත්‍ර මිලියන 1.2 ක් පවතින බවයි.

කල් ඉකුත්වන දින නොමැති බලපත්‍ර හිමි රියදුරන්ට නව බලපත්‍රය ලබා ගැනීම සඳහා මාස හයක කාලයක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කිසිදු අපේක්ෂකයෙකුට 50% ගන්න බැරි උනොත් වෙන දේ..කවුරුත් අහන ප්‍රශ්නෙට පිළිතුර මෙන්න.

කිසිදු අපේක්ෂකයෙකුට 50% ගන්න බැරි උනොත් වෙන දේ..කවුරුත් අහන ප්‍රශ්නෙට පිළිතුර මෙන්න.