විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කෙරේ...

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ.

ගසාගෙන නොයෙන ලෙසට ලණුවකින් ගැට ගැසු නාදුනන මළ සිරුරක් මහවැලි ගඟේ .. (PHOTO)

ගසාගෙන නොයෙන ලෙසට ලණුවකින් ගැට ගැසු නාදුනන මළ සිරුරක් මහවැලි ගඟේ .. (PHOTO)

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරුවේ පිරිනැමිණි.

You may like this video