ආයෙ වාහන වෙන්දේසි තියන්න දෙන්න එපා...අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Report

අල්ලස් කොමිසම වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙසේ අල්ලස් කොමිසමට අඳාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති වන අසංක රුවන් පොතුපිටිය මහතා විසින් බව සඳහන්.

මහින්දානන්ද රිමාන්ඩ්

මහින්දානන්ද රිමාන්ඩ්

සභාපතිවරයා චෝදනා කරන්නේ වාහන ටෙන්ඩර් ක්‍රමයකට ලබාදී ඇති අතර තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක ඇති බවටයි.

ඔහු මෙහි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ මෙසේ ටෙන්ඩර්වල තක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථ වාහන සඳහා ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බවයි.

තව ද ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය යළි පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ද ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටින බව ඔහු ප්‍රකාශ කරයි.  

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..