ඇමරිකානු ජනාධිපතිගේ මීලඟ හමුව අද

By Hashan May 14, 2025 06:38 AM GMT
Report

නව අන්තර්වාර රජයට සහය පළ කරමින් සිරියාවට පැන වූ සම්බාධක ඉවත් කරන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියානු ජනාධිපති අහමඩ් අල් - ෂාරා හමුවීමට නියමිත බව වාර්තා වී ඇත. 

දෙරට නායකයන් අතර හමුව අද දින සෞදි අරාබියේ දී සිදු වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.   

නව අන්තර්වාර රජයට සහය පළ කරමින් සිරියාවට පැනවූ සම්බාධක ඉවත් කරන බවට නිවේදනය කිරීමෙන් පසුව යි මෙලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියානු ජනාධිපති අහමඩ් අල් - ෂාරා අතර හමුවීම සිදු වන්නේ.     

‘අපේ වාහනවලට ලංකාවේ බදු වැඩියි..’ - ජපානය කියයි

‘අපේ වාහනවලට ලංකාවේ බදු වැඩියි..’ - ජපානය කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවීමෙන් අනතුරුව සම්බාධක ඉවත් කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කර සිටියා.   

ඒ සමඟ ම සිරියාවේ ඩමස්කස් අගනුවර ජනතාව වීදි බැස සිය සතුට සැමරූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.  

මිල වැඩියි.. කව්රුත් ගන්නේ නෑ.. Aqua, Prius ආනයනය නවතා දමයි…

මිල වැඩියි.. කව්රුත් ගන්නේ නෑ.. Aqua, Prius ආනයනය නවතා දමයි…