වෙළඳපළ දන්නැත් නම් වගා කරන්න එපා - ඇමති ලාල් වට්ටක්කා කේස් එක විසදපු හැටි

Report

මේ දිනවල වට්ටක්කා ගොවින් දැඩි අපහසුතාවයකට ලක්ව තිබේ.ඒ ඔවුන්ගේ අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීමම නිසයි.

විශේෂ නිවේදනයක්, මේ දුම්රියන් දෙක මේ දවස් 3 නේ ධාවනය නොකෙරේ

විශේෂ නිවේදනයක්, මේ දුම්රියන් දෙක මේ දවස් 3 නේ ධාවනය නොකෙරේ

වට්ටක්කා ගොවීන්ගෙන් ඒවා මිලදී ගැනීමට වෙළදුන් ඉදිරිපත් නොවීම නිසා ඔවුන් මෙම ගැටලුවට මුහුණ දී තිබේ. ඒ අනුව ගෝවීන්ට වන්දි ලබා දීමේ වැඩසටහනකට සම්බන්ධ වූ කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.ඔහු සඳහන් කළේ පහත ආකාරයේ අදහසක්,

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

"ගැටලුවක් උනහම රක්ෂණයක් අවශ්‍යයි මං හිතන්නේ මේ අපි දෙන රක්ෂණය ප්‍රමාණවත් කියලා.මේවා අපි තව වැඩිදියුණු කරගෙන යන්නත් ඕනි.

මේ සියල්ල අපි දියුණු කරගෙන යන ගමන්. අපි කියන්නේ වෙළඳපොල දන්නැත්නම් වගා කරන්න එපා කියලා.මේ ඊයේ පෙරේදා වට්ටක්කා ප්‍රශ්නයක් ආවනේ මං එතකොට ඇහුවා කාට දෙන්නද වගා කලේ කියලා.

එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ. දන්නෙත් නම් වගා කරන්න එපා දෙන කෙනා දැනගෙන වගා කරන්න.දෙන්නේ කීයටද කියලා දැනගෙනත් වගා කරන්න.දැනගෙන තමයි ඉදිරියට වගා කටයුතු කරන්න වෙන්නේ. එතකොට කවුරුත් අනාත වෙන්නෑ."

ඔහු සඳහන් කළේය.

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ