මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට අභ්‍යන්තර ගුවන් සේවා

Report

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසන පරිදි සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා මෙරට අභ්‍යන්තර ගුවන් සේවා ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙමින් පවතියි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙරටට ඉහළ පෙලේ සංචාරකයින් ගෙන්වා ගැනීමටනම් සංචාරකයින් සඳහා ලබාදෙන පහසුකම් වැඩිකළ යුතු බවය.

ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම වැඩසටහනේ අදහස සහ එහි වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් කියපු සජබ මන්ත්‍රී CIDයට කැඳවයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් කියපු සජබ මන්ත්‍රී CIDයට කැඳවයි

රාජ්‍ය ලාංඡනය විකෘති කිරීම ගැන අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය ලාංඡනය විකෘති කිරීම ගැන අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්