නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 287.49ක් ලෙස සහ විකුණුම් මිල රු. 296.47ක් ලෙස පහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසින්,
🟢ලංකා බැංකුව - රු. 288.25 - රු. 296.25
🟢ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 285.17 - රු. 296.74
🟢හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 288.00 - රු. 295.00
🟢සෙලාන් බැංකුව - රු. 287.50 - රු. 295.00
🟢කොමර්ෂල් බැංකුව - රු. 285.75 - රු. 295.50
🟢අමානා බැංකුව - රු. 289.25 - රු.294.25