සතියකට පසු අලුත් මාසයේ මුල්ම දවසේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට සිදු වූ දේ.

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (01) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.

ATM එකෙන් සල්ලි ගන්න ගිහින් ඔබත් මේ වැරැද්ද කළා ද? - මෙරට බැංකු වලින් ජනතාවට අනතුරු ඇඟවීමක්. - (VIDEO)

ATM එකෙන් සල්ලි ගන්න ගිහින් ඔබත් මේ වැරැද්ද කළා ද? - මෙරට බැංකු වලින් ජනතාවට අනතුරු ඇඟවීමක්. - (VIDEO)


?සෙලාන් බැංකුවට අනුව, - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 299.50 සිට රු. 299.75 ක් සහ රු. 309 සිට රු. 309.25, ලෙස සටහන් වෙයි.

?NDB බැංකුවේ - ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.85 සිට රු. 299.10 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 309.85 සිට රු. 310.10.ක්.

ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරයි ? - මෙන්න ගත් අලුත්ම තීරණය.

ත්‍රීරෝද රථ ගාස්තු අඩු කරයි ? - මෙන්න ගත් අලුත්ම තීරණය.


?මහජන බැංකුවට අනුව, - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 300.08 සිට රු. 300.47 ක් සහ රු. 310.24 සිට රු. 310.65,යි. කොමර්ෂල් බැංකුවේ - ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.86 සිට රු. 300.11 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 309.75 සිට රු. 310.

?සම්පත් බැංකුවේ - ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 301 සිට රු. 301.50 ක් සහ රු. 310 සිට රු. 310.50, ලෙසයි සටහන් වන්නේ.

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න. - (UPDATE / VIDEO)

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න. - (UPDATE / VIDEO)



Gallery