රුපියලට හදිසියේ සිදුවූ දේ මෙන්න..ඩොලරයේ අගයත් වෙනස් වෙයි.මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (සැප් 11) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.41 ක් වන අතර විකුණුම් මිල රු. 305.69 කි.

මොකා දින්නත් කරන්න දෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..ජනාධිපති අපේක්ෂකයෙක්ගේ වේදිකාවෙන් ඇසුණ දේ(VIDEO)

මොකා දින්නත් කරන්න දෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා..ජනාධිපති අපේක්ෂකයෙක්ගේ වේදිකාවෙන් ඇසුණ දේ(VIDEO)


ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල ද ඉහළ ගොස් ඇත.

Gallery