වෛද්‍ය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Report

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන් සහ භෞත චිකිත්සක වෘත්තිකයන් ආරම්භ කළ වැඩවර්ජනය අද (28) උදෑසන 8.00 සිට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය.

"සති දෙකකට දුම්රිය වැඩ නැහැ.. නවත්තනවා.. බැරි අය අස්වෙන්න.." - දුම්රිය ඇමති

"සති දෙකකට දුම්රිය වැඩ නැහැ.. නවත්තනවා.. බැරි අය අස්වෙන්න.." - දුම්රිය ඇමති

ඊයේ (27) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹි බව ඔහු සඳහන් කළ අතර, වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට හේතු වූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ වැඩිදුර තොරතුරු ඔහු විසින් හෙළි කරනු ලැබුවේ නැත.

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)