ඇට පිටින් ඇපල් කනවද - එහෙනම් මේ වීඩියෝ එක බලලම ඉන්න.(VIDEO)

By Wayomi Sep 09, 2023 06:45 PM GMT
Report

කවුරුත් කන්න කැමති පළතුරු අතරින් ප්‍රධාන තැනක් ගන්න පළතුරක් තමයි ඇපල් කියන්නේ. ඒ වගේම මේ ඇපල් diet plan එකකට නැතුවම බැරි පළතුරක්.

මේ APPLE සිරුරට ගුණදායි වගේම අගුණ වන අවස්ථාත් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඇපල් කද්දී එක ගෙඩියකින් සෑහීමට පත් වෙන්නේ නැහැනේ. ඔය අතරේ සමහරු ඉන්නවා ඇපල් කද්දී ගෙඩිය පිටින්ම කනවා, එහෙමත් නැත්නම් ඇට පිටින්ම කනවා. නමුත් ඔබ දන්නවද? ඇපල් ඇට නිසා ඔබට මරණය අත්විය හැකි බව.

ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ මේ apple වල තියෙන අගුණ ගැනයි. එන්න අපි දැන් ඒවා මොනවද කියල බලමු.