නැවත දැනුම්දෙන තුරු නුවරට එන්න එපා

Sri Lanka Police Dhalatha Perahera Sinhala news
By Shehan Apr 24, 2025 05:13 AM GMT
Shehan

Shehan

Report

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත

විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වන විට ලක්ෂ 3කට වැඩි සැදැවතුන් පිරිසක් මහනුවරට පැමිණ සිටින බැවින් මෙම තීරණය ගත් බවයි.

තවදුරටත් සැදැවතුන් නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඩෑන්ට වුණ දේ මහින්දට වෙන්න බැරිකමක් නැහැ - මෙන්න අලුත් භීතිය!

ඩෑන්ට වුණ දේ මහින්දට වෙන්න බැරිකමක් නැහැ - මෙන්න අලුත් භීතිය!

ReeCha