දැඩි මානසික පීඩාව ශිෂ්‍යාවක් බිලි ගනී... සිය දිවි නසා ගැනීමක්

Report

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියකගේ සිරුර එහි විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයාගත් බව බිංගිරිය පොලිසිය කියයි.

නිළි රැජින මාලනියට සමුදෙන්න ආ ලකී ඩයස්

නිළි රැජින මාලනියට සමුදෙන්න ආ ලකී ඩයස්

තෙල්දෙනිය වැලිකැටිය පුටුහපුව ලිපිනයෙ පදිංචිව සිටි 24 හැවිරිදි රාජපක්ෂ උඩහේනේගෙදර සංජීවනි කුමාරි නැමති තරුණියක එසේ මියගොස් සිටියාය. සිසුවියට එම අධ්‍යාපන පීඨයේ ගුරුවරියන්ගෙන් ද මානසික පීඩාවන් සිදු වී තිබූ බව ද වාර්තා වේ.

අදාල විද්‍යා පිඨ සිසුවිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ අධ්‍යාපනය ලබන අතර තුර අදාල අධ්‍යන කටයුතු වෙනුවෙන් සකසා ඇති ප්‍රායෝගික ඉගැන්විම් කටයුතු සදහා හලාවත ආනන්ද ජාතික පාසලට ද යොමු කර සිටි සිසුවියක් බව කියයි. ඇය සාරියකින් ගෙලවැල දාගෙන ඇති බව පොලිසිය කියයි.

නිළි රැජිණියට සමු දෙන්න කොළඹට ජනගඟක්...මේ ඇගේ වත්කමයි

නිළි රැජිණියට සමු දෙන්න කොළඹට ජනගඟක්...මේ ඇගේ වත්කමයි

දැඩි මානසික පීඩා නිසා වයඹ අධ්‍යාපන පීඨයේ අධ්‍යනය ලැබූ මෙම සිසුවියක් විදුලි පංකාවේ එල්ලි සිය දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.