උඩරට දුම්රිය ප්‍රමාද වෙයි - හේතුව මෙන්න

By Zara Apr 07, 2025 06:25 PM GMT
Report

අද (07) පස්වරුවේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර මාර්ගයට එලෙස පස් කණ්ඩියක් කඩාවැටී තිබෙනවා.

මෙමඟින් උඩරට දුම්රිය මාර්ගයට පස් කණ්ඩියක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී ඇති බව වාර්තා වෙනවා.

එබැවින් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

ඇමරිකාවේ නව තීරු බදු ගැන කතා කරන්න ඇමති විජිත හේරත් හොයන් ගියේ කාවද?

ඇමරිකාවේ නව තීරු බදු ගැන කතා කරන්න ඇමති විජිත හේරත් හොයන් ගියේ කාවද?

දිලිත් එකපාරම මොනවද මේ ඉල්ලන්නේ?

දිලිත් එකපාරම මොනවද මේ ඉල්ලන්නේ?