චුංගගේ ආදරේට අම්මයි තාත්තයි.. රණ්ඩු වෙලා... දිනක්ෂි සාරංගගේ බබා වැඩියෙන්ම ආදරේ කෙනා කියයි... (PHOTOS)

Report

දිනක්ෂි සාරංග දෙන්නා එයාලගේ ආදරණීය දුවත් එක්ක හරිම සතුටින් තමයි කාලේ ගෙවන්නේ.

දැන් ඉතින් චූටි දුව ටික ටික ලොකු වෙද්දි අම්මයි තාත්තයි තරමටම ලස්සන වෙනවා.

ඒ වගේම හුරතල්. ඉතින් මේ දෙන්නගේ ආදරේ මැද්දේ හැදෙන ආදරණීය දුව සාරන්‍යා හැමොම දන්න තරුවක් වෙලා.

ඉතින් එයා වැඩියෙන්ම ආදරේ තාත්තටලු.

ඉතින් දුවල කොහොමත් එහෙමනේ. තාත්තගේ ආදරේට ලෝබයි.

ඉතින් දෝණිගේ ආදරේ ලැබෙනව නම් තව මොනවද ඕනි...

එහෙම තමයි තාත්තා සරංගනම් කියන්නේ.

ඉතින් බලන්න්කෝ එයාලගේ ආදරේ..

GalleryGalleryGallery