රූපයෙන් විතරක් නෙමෙයි හදවතිනුත් ඔයා ලස්සනයි” - දිනක්ෂිගේ අලුත් විලාසිතාවට ලැබුණු නොහිතපු ප්‍රතිචාරය (PHOTOS)
දිනක්ෂි කියන්නේ ජනප්‍රියම නිළියක් නිසා ඇගේ විලාසිතා කාගෙත් කතා බහට ලක්වෙනවා.
දිනක්ෂි කාලයක් තිස්සෙම විවේචනයට ලක්වුණු නිළියක් නේ.
ඒ උනත් කාලෙත් එක්ක දැන් ඒ හැමදේම වගේ ආයෙත් යථා තත්වයට පත්වෙමින් යනවා.
ඉතින් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා සෑහෙන්න.
ඊට කදිම නිදසුනක් තමයි ඇය පසුගියදා සහභාගී වූ සම්මාන රාත්‍රියට සැරසී සිටි සාරි විලාසිතාව.
ඉතින් ඒකට නොහිතපු විදියේ ප්‍රතිචාරයක් ලැබිලා තිබුණා .
බලන්නකෝ ඒ ආදරණීය කමෙන්ට එක. 'මොකක් ඇන්දත් ඔයා හරිම ලස්සනයි දිනක්ෂි....
රූපයෙන් විතරක් නෙමෙයි හදවතිනුත්... විශේෂයෙන් මේ සාරිය ඔයාට ගොඩාක් ලස්සනයි වගේම ඒ පාටත් ඔයාට හරියටම ගැලපුනා...
කෙල්ලෙක් වුනාම ඉන්න ඕනි අන්න ඔය වගේ...
තමන්ගේ වැඩ ටික ලස්සනට මැනේජ් කරගෙන ලස්සනට ජීවත් වෙනවා...
හරිම සතුටුයි...''





