අම්මා කෙනෙක් වුණා කියලා ජීවිතේ වෙනස් කරගන්න එපා.. දිනක්ෂී හැමෝටම කියපු කතාව..(VIDEO)
ඊයේ (30) දවස නිසා දිනක්ෂි සාරංග පවුල ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා.
ඉතින් ඒ ඊයේ සාරංග ජනප්‍රියම නළුවා විදියට සම්මානය දිනා ගත්තට වැඩියෙන් කතා බහට ලක්වුණේ දිනක්ෂී සහ සාරණයා.
ඉතින් ඒත් එක්කම ඊයේ දිනක්ෂි වැදගත් කතාවක් කියලා තිබුණා.
ඒ තමයි එයා හරිම සතුටින් ඉන්න කෙනෙක් විදියට එයාගේ ජීවිතේ කළමණාකාරිත්වයෙන් ඉතාම ලස්සනට ගත කරන විදිය ගැන.
ඒ තමයි ඇය මවක් වුණත් ඉතාම හොදින් ලස්සනට ජීවත් වෙන්නේ කොහොමද කියලා.
ඇය නම් කියන්නේ මවක් වුණත් ඕනවට වඩා ජීවිතේ සංකීර්ණ කරගන්න එපා කියලා.
එයාගේ කතාව පහතින් බලන්න.