දිනක්ෂි සාරංග දෙන්නගේ ආදරණීය සාරන්‍යා ප්‍රථම වරට වේදිකාවකට නැග කියූ දේ.. දිනක්ෂි සාරංග වගේම ප්‍රේක්ෂකයොත් පුදුම වෙයි...(PHOTOS)
දිනක්ෂි සාරංග කියන්නේ කලා ලෝකේ ආදරණීය චරිත දෙකක් ඉතින් මේ දෙන්නගේ ආදරණීය දියණිය තමයි. සාරණ්‍යා ඉතින් ඇයට එයා අම්මා පුංචියා සීයා ආච්චි හැමෝම ආදරෙයි. ඉතින් ඇය දැන් ටික ටික ලොකු වෙලා.
කාලෙත් ඉක්මනින් ගෙවෙනවනේ. ඉතින් දිනක්ෂි සාරංග කියන්නේ කලාවට ලැදි දෙන්නෙක්නේ. ඉතින් පුංචි සාරණ්‍යත් දැන් කලාවට ලැදි වෙමින් එනවා සාරංග, දිනක්ෂි වගේම පුංචි සාරන්‍යාත් කලාවට දැන්මම ගොඩක් ළංවෙලා. ඒකනම් නොඅනුමානයි.
තාත්තා වගේම පුංචි දුවත්, සින්දු කියන්න ගොඩක් කැමතියි වගේ ඒ පසුගිය දවසක සාරංගයි දිනක්ෂියි එකතුවෙලා ගයපු වේදිකාවකට , පුංචි සාරන්‍යාත් මෙන්න මේ විදිහට එකතු වෙලා තිබුණ විදිය බලන්නකෝ..

