හැමෝම ආදරය කරන දිනක්ෂිගේ උපන්දිනය අද.. සාරංග ශනුද්‍රි සාරන්‍යා හැමෝම එකතු වෙලා දිනක්ශිව පුදුම කරපු හැටි..(PHOTOS)
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ හැමෝම ආදරය කරන දක්ෂ නිළියක්. ඉතින් ඇය ප්‍රියසාද් පවුලේ වැඩිමල් දියණිය. ඉතින් ඇයගේ උපන්දිනය අද.
ඉතින් දිනක්ෂිගේ උපන්දිනය වෙනුවෙන් සාරන්ග සහ පවුලේ අය එකතුවෙලා වෙනස්ම විදියට ඇයව පුදුම කරල තිබුණා.
ඉතින් ආදරණීය නංගී ශනුද්‍රිත් එයාගේ ආදරේ දිනක්ෂි වෙනුවෙන් පෙන්වලා තිබුණා.
ඇය අක්කාගේ උපන්දිනය වෙනුවෙන් කට්ටියම එකතු වෙලා දීපූ සර්ප්‍රයිස් එක මේ විදියට සමාජ මාධ්‍යයට එක් කරලා තිබුණා.

