දිමුත්ට අහිමි වී ගිය අවස්ථාව..
By krishani
අද (09) දින පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අවස්ථාව අහිමි වී ගියේ ය.
ඒ ඔහුගේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ය.
මේ අතර, අද පැවැත්වෙන තරගයට දිමුත් වෙනුවට ධනංජය සිල්වා නෙදර්ලන්තය සමග තරඟ කිරීමට නියමිතයි.