දිමුත් නායකත්වයෙන් සමුගයි..
By Sewvandhi
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමට තීරණය කර තිබෙනවා.
තම නායකත්වයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් වන නිල දැනුම්දීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දැනුම් දුන් බවයි දිමුත් නිවේදනය කර ඇත්තේ.
තමන් නායකත්වය දරන අවසන් ටෙස්ට් තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අයර්ලන්ත තරග සංචාරය බව ද හෙතෙම වැඩිදුරටත් දන්වා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |