ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පස්සෙ දිමුත් කරන්න යන දෙය මෙන්න..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු මෙන්ම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ තමන් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමෙන් පසුව පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
එයට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට යාමේ සූදානමින් සිටින බව ඔහු සදහන් කළේ ය.
හෙට (06) ඔහු ගාල්ලේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග කරන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවසන් ටෙස්ට් තරගය වේ.
කෙසේ වෙතත්, මෙය ඔහුගේ 100 වන ටෙස්ට් තරගය ද වේ.
You May Like This Video👇