හැමෝම ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩකයා.. විවාහ දිවියට එළඹෙන්න යයි.. ඔහුගේ සුරූපි බිරිඳ කවුද.. ඇහුවොත් පුදුම වෙයි... (PHOTOS)
දිමුත් කරුණාරත්න කියන්නේ මෙරට ක්‍රිකට් ලෝලින් බොහෝ දෙනෙකුගේ සිහින කුමාරයෙක්.
ඉතින් දිමුත් මේ වන විට ශ්‍රි ලංකා ටෙස්ට් කණ්ඩායමේ ඉතා හොද ක්‍රීඩකයෙක්.
මේ දිනවල සමාජ මාධ්‍යයේ දිමුත් ගැන හරි හරියට කතා වෙනවා.
ඒ ඇයි කියලා ඔබ දන්නවා ඇති.
ඒ තමයි දිමුත් විවාහා ගිවිසගෙන කියන ආරංචිය.
විවාහය ගැන සදහනක් නැතත් ඔහු හෙට අනිද්දම විවාහ වීමට නියමිතයි.
ඒ තමයි මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ ඉතාම සුරූපි තරුණියක් සමග..
ඇය නිරූපණය වගේම ටික් ටොක් තරුවක්..
බලන්නකෝ ඒ දෙන්නගේ ෆ්‍රී ශූට් එක..






