ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් දිල්රුවන් පෙරේරා හදිසියේ ඉවත්වූ හේතුව මෙන්න..

By Piyumika Dec 02, 2024 04:00 AM GMT
Report

ක්‍රිකට් තේරීම් කමිටුවෙන් එහි සමාජික හිටපු ටෙස්ට් ක්‍රිඩක දිල්රුවන් පෙරේරා ඉවත් වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කර ධූරයට පත්වීම සඳහාය.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය පිළිබද දැනුම්දීමක්..

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය පිළිබද දැනුම්දීමක්..

දිල්රුවන් පෙරේරා මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව සිටිනවා.

මේ අතර ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 131ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

රටෙ තැනින් තැන සිදුවෙන බිහිසුණු ඝාතන..

රටෙ තැනින් තැන සිදුවෙන බිහිසුණු ඝාතන..

ඔවුන් හෙට බංගලාදේශයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

You may like this video