සජිත් ප්‍රේමදාස මහතාට දෙකම සාර්ථකව කරන්න බෑ.. විපක්ෂ නායක ධුරය වෙනස් විය යුතුයි..
Parliament of Sri Lanka
Sajith Premadasa
Sarath Fonseka
Sri Lanka
Parliament Election 2024
By Piyumika
නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
එමෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වයේ ද වෙනසක් සිදුවිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.
සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය සහ සමගි ජන බලවේගයේ නායකත්ය යන තනතුරු දෙකම සාර්ථකව සිදුකිරීමට නොහැකි බවයි සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසන්නේ.
-
NPP 0
Jathika Jana Balawegaya
0% -
SJB 0
Samagi Jana Balawegaya
0% -
NDF 0
New Democratic Front
0% -
ITAK 0
Ilankai Tamil Arasu Kadchi
0%