රු.40,000ක සහනාධාරයක්.. ණය පොලියට මොකද වෙන්නේ?. කාන්තා ඔබටත් මෙන්න සුබ ආරංචියක්..

Sri Lanka Politician Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Sep 13, 2024 05:53 PM GMT
krishani

krishani

Report

සර්වජන, ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යාවසායක දිලිත් ජයවීර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ රට ගොඩනැගීමේ ප්‍රබලම බලවේගය කාන්තාව සහ මාතෘත්වය බවයි.

වාහනයක් ගන්න ආසාවෙන් නේද හිටියේ?. ඒ දවස ලඟයි.. ගෙන් වන්නේ මෙන්න මෙහෙම.. රජය ගත්ත තීරණය මෙන්න.. (PHOTOS)

වාහනයක් ගන්න ආසාවෙන් නේද හිටියේ?. ඒ දවස ලඟයි.. ගෙන් වන්නේ මෙන්න මෙහෙම.. රජය ගත්ත තීරණය මෙන්න.. (PHOTOS)


ඒ මහතා මේ බව සඳහන් කළේ අද (13) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායක සමිති නිලධාරීන්ගේ හමුවක දී ය.

එම අවස්ථාවට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, කාන්තාව අභිප්‍රේරණය නොකර සමාජ වෙනසක් නිර්මාණය කළ නොහැකි බවය.

අවම රුපියල් ලක්ෂයක් දක්වා.. හැමෝම පුදුම කළ සුබ ආරංචිය මෙන්න..

අවම රුපියල් ලක්ෂයක් දක්වා.. හැමෝම පුදුම කළ සුබ ආරංචිය මෙන්න..


මෙහිදී ග්‍රාමීය කාන්තාව නඟා සිටුවීමට අවශ්‍ය අත්වැල සැපයීමට තමා සූදානම් බවත් අද වන විට කාන්තාව විශාල වශයෙන් දුක් කරදර රාශියකට මුහුණ දී සිටින බවත් පැවසීය.

තව ද, දියුණු වීමට අවශ්‍ය ප්‍රාග්ධනය, දැනුම හා අතහිත ලබාදීමටත් ඉතාම අවම අවස්ථාවක දී රජය මැදිහත් වී සහනාධාරයක් අවශ්‍ය නම් රු 40,000ක් ලබාදීමටත් ක්‍රියාකරන බව ද ඒ මහතා පැවසීය.

අද රෑ වෙන දෙය.. පරිස්සමෙන්.. කාලගුණයෙන් කළ නවතම නිවේදනය මෙන්න..

අද රෑ වෙන දෙය.. පරිස්සමෙන්.. කාලගුණයෙන් කළ නවතම නිවේදනය මෙන්න..


මේ අතර, ක්ෂද්‍ර මූල්‍ය ණය උගුලේ වැටී ඇති ශ්‍රී ලාංකික කාන්තාවන් ඉන් මුදවා ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ණය පොලිය වහාම ඉවත් කරන බවත්, ඉන් අනතුරුව තමාගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන කාන්තාවන්ට නැවත ප්‍රාග්ධනයක් ලෙස අවම පොලියක් යටතේ රජයේ සහයෝගය ලබාදීමට තම උපාය මාර්ගික වැඩපිළිවෙල තුළින් හැකියාව ඇති බවත් දිලිත් ජයවීර මහතා පැවසීය.