පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා හදිසි රිය අනතුරකට ලක් වෙයි - (PHOTOS)

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය අනතුරට පත්ව තිබෙනවා.

එම අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදුවී නොමැති අතර තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

GalleryGalleryGalleryGallery