100%ක් ස්ථිර, ඩිලාන්ට ලැබුණ Breaking News එක රටටම හෙළි කරලා මෙන්න.. (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියේ දී අනිවාර්‍යයෙන්ම පවත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් බවට තමාට විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගැනීමට ලැබුණු බවයි.
එය සියයට සියයක් ස්ථීර බව ඒ මහතා සඳහන් කළේ ය.
එමෙන්ම, ඒ පිළිබඳ මේ වන විටත් තීරණයක් ගෙන අවසන් බව මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේ වෙතත්, මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනතාවගේ අවදානය ජනාධිපතිවරණය වෙත යොමු කරවා ඇති බවත් නමුත් පවත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
.