මාලිමාවට තවත් අන්ත පරාජයක්

Report

දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය අද (31) පැවැති අවස්ථාවේ සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට බහුතර බලය දිනා ගැනීමට හැකි විය.

ප්‍රාදේශික මට්ටමේදී, සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂය ඡන්ද 35ක් ලබා ගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 19ක් පමණ ලබා ගැනීමට සමත් විය.

එසේම මහ සභා නියෝජිතයන් 98 දෙනෙකු අතර 70 දෙනාම සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිව තිබිය දී  ජාතික ජන බලවේගයට හිමිව තිබුණේ නියෝජිතයන් 28ක් පමණක් බව වාර්තා වී ඇත.

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ

ලොක්කෝ වාහන 25000ක් එනතුරු පෝලිමේ

වතු කම්කරු වැටුප් වැඩිකලාට කෝවිලේ පූජා

වතු කම්කරු වැටුප් වැඩිකලාට කෝවිලේ පූජා