අනාරක්ෂිත බව දැන දැනම ඇයි එහෙම කළේ ..තරුණයකුට මරණය ගෙන ආ අනවසර ක්‍රියාව..

By Piyumika Dec 26, 2024 04:38 PM GMT
Report

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අර්ජුන ඇලෝසියස් බන්ධනාගාරය මගින් අද අධිකරණයට..

අර්ජුන ඇලෝසියස් බන්ධනාගාරය මගින් අද අධිකරණයට..

මෙසේ මියගොස් ඇත්තේ කොස්ගොඩ පැලැගස්පළාත පදිංචිව සිටි 28හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ නිවස අසල වගාවන් ආරක්ෂා කර ගැනිම සඳහා අනවසරයෙන් ඇදතිබු විදුලි රැහැනක පැටලි සිටියදි ප්‍රදෙශවාසියෙකු  දැක පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත.

මෙහෙකරු සිටින තැන නොදැන ගිය නෝනා නිසා සිදුවූ විපත්තිය..

මෙහෙකරු සිටින තැන නොදැන ගිය නෝනා නිසා සිදුවූ විපත්තිය..

ඒ අනුව පොලිස් නිලධාරින් පැමිණ පරික්ෂා කිරිමේදි තහවුරු වි ඇත්තේ ඔහු මියගොස් ඇති බවය.  

You may like this video