දත් කැක්කුමට ඉස්පිරිතාලෙට ආපු මධුශානි මැරුණ? මැරුවද?

Report

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොනරාගල සිරි විජයපුර පදිංචි එක් දරු මවකගේ හදිසි මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ඇයගේ සැමියා රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

යටිතල්ලේ දත් කැක්කුම් රෝගයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිය සැමියා සමඟ රෝහලට පැමිණි පී. ශ්‍යාමලී මධුෂානි (24) නම් එම එක් දරු මව ශල්‍යකර්මයක් සඳහා රෝහලේ හයවැනි වාට්ටුවට ඇතුළත් වී තිබේ.

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 8 වැනිදා දහවල් වේලාවේදී හදිසියේම ඇය මියගොස් ඇති බව රෝහල් පැමිණිලිකරු සඳහන් කරයි.

මරණ හේතුව කුමක්දැයි දැන ගැනීමට අවශ්‍ය බව පවසන ඇයගේ සැමියා වන ඊ. කේ. නුවන් ලක්මිණ මහතා, සිද්ධිය පිළිබඳ සාධාරණ විමර්ශනයක් සිදුකරන ලෙස රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුවන බව මොනරාගල පොලිසිය සඳහන් කරයි. 

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන වර්ෂයේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට වැඩි වෙන්නේ මෙහෙමයි

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

මේ පැති වලට පැය 9ක් වතුර කපනවලු - කට්ටිය දැන්ම වතුර පුරවලා තියාගන්න

අද ලග්න කිහිපයකට වෙනදේ.. වියදම් පාලනය කරගන්න - අද ලග්න පලාඵල

අද ලග්න කිහිපයකට වෙනදේ.. වියදම් පාලනය කරගන්න - අද ලග්න පලාඵල