ඩයනාගේ සිදුවීමේ වාර්තාව කථානායකට...

Report

2023 ඔක්තෝබර් 20 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවූ සිදුවීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදී තිබෙනවා.

ඩයනාගේ සිදුවීමේ වාර්තාව කථානායකට... | Diana S Incident Report To The Speaker 

පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය, රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර මත ගැටුමක් ඇති වී තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (14) කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවා.

අදාළ කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකාර්, නීතිඥ තලතා අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල යන පිරිස කටයුතු කළා.

ඩයනාගේ සිදුවීමේ වාර්තාව කථානායකට... | Diana S Incident Report To The Speaker 

අයවැයෙන් වැඩි කළ රාජ්‍ය සේවකයින්ගේ රු. 10,000 ලැබෙන පමාවට වාෂ්ප වන හැටි.

අයවැයෙන් වැඩි කළ රාජ්‍ය සේවකයින්ගේ රු. 10,000 ලැබෙන පමාවට වාෂ්ප වන හැටි.