සද්දේ දාගෙන පොහොට්ටුවෙන්ම එන ධම්මික පෙරේරා ජනපති ඡන්දෙට එන හැටි ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 51% ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා ප්‍රකාශ කරනවා.

ඔහු සඳහන් කරන්නේ, පක්ෂය තමාට කොන්දේසි10ක් දුන් බවත් එම කොන්දේසි අනුව තමාගේ සැලසුම් සියල්ල සකස් කර අවසන් බවත්ය.

අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.

අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්.


එම කොන්දේසි10 අනුව රක්ෂා හදන්නේ කොහොමද ආර්ථිකය ගොඩ දාන්නේ කොහොමද යන්න සම්බන්ධයෙන් සැලසුම් සකස් කළ බවද ඔහු පවසා ඇත.

එමෙන්ම ඔහු මෙලෙස ද පවසනවා.

"මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්.අපි බලමු මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරණයට තව දවස්115 ක් තියෙනවා"   

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.

සජීවී ලිංගික දර්ශන චීන සමාගමකට දුන් තරුණ අඹුසැමි ජෝඩු දෙකකට සිදු වූ දේ. - තවත් තොරතුරු රැසක් එළියට. - (PHOTO)

සජීවී ලිංගික දර්ශන චීන සමාගමකට දුන් තරුණ අඹුසැමි ජෝඩු දෙකකට සිදු වූ දේ. - තවත් තොරතුරු රැසක් එළියට. - (PHOTO)