දේශබන්දු තෙන්නකෝන්ගේ රිට් පෙත්සම අද විභාගයට

Report

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්න යැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමේ තීන්දුව අද(17) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 6 දෙනෙක් ද රිට් පෙත්සම් ගොනු කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්න යැයි ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ නිවේදනයක් සිදු කරමින් ප්‍රකාශ කර තිබේ.

2025 මුල් මාස දෙක තුළ ලංකාවේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 768 ඉක්මවයි

2025 මුල් මාස දෙක තුළ ලංකාවේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 768 ඉක්මවයි

මේ අනුව මූලික විමර්ශන අවසන් වන තෙක් මෙම සැකකරුවන් 6 දෙනා අත්අඩංගුවට නොගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

ඔවුන්ගේ රිට් පෙත්සම ලබන 21 වනදා අභියාඡනාධිකරණ හමුවේ කැඳවීමට නියමිත බවද සඳහන් කරයි.