දේශබන්දු අද දෙවන වරටත් පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවට

Parliament of Sri Lanka Law and Order Deshabandu Tennakoon Latest Headlines Sinhala news
By Shehan May 28, 2025 06:18 AM GMT
Shehan

Shehan

Report

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (28) දෙවන වරට පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය. ඔහු මීට පෙර මෙම කමිටුව හමුවේ පළමු වරට පෙනී සිටියේ පසුගිය 19 වැනිදාය.

යළි ලොක් ඩවුන්.. කටුනායක ගුවන්තොටුපළ අවධානයෙන් - ඇමති කියන කතාව

යළි ලොක් ඩවුන්.. කටුනායක ගුවන්තොටුපළ අවධානයෙන් - ඇමති කියන කතාව

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එල්ල වී ඇති විෂමාචාර සහ ඔහුගේ ධුරයේ බලතල බරපතල ලෙස අනිසි ලෙස යොදා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුව පසුගියදා පත් කරනු ලැබිණි.

කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා කටයුතු කරන අතර, විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල මහතා සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහතා එහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරති.

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

හොඳ වැඩේ, ඔහොම වෙලා මදි...මාලනීයට අවමන් කළ නිළියගේ සායම නළු නිළියන්ම හෝදයි (PHOTO)

ReeCha