රියදුරු දෑතට බුදුසරණයි කියලා - වේග සීමා නීතිය වෙනස් කරමින් අලුත් ගැසට් එකක්. - (VIDEO)

Sri Lanka Police Lasantha Alagiyawanna Department of Motor Vehicles
By Wayomi Jun 18, 2024 02:17 PM GMT
Wayomi

Wayomi

Report

රිය අනතුරු අවම කිරීම සඳහා වාහන වල වේග සීමා නීතිය වෙනස් කිරීමට නියමිත අතර ඊට අදාල ගැසට් පත්‍රය ද ළඟදීම නිකුත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

අවුරුදු 17 න් ද? 18 න් ද හරියටම රියදුරු බලපත්‍රය ගන්නේ? - කට කතාවට නොමඟ යන්න කලින් නීතිය දැනගෙන ඉන්න. - (VIDEO)

අවුරුදු 17 න් ද? 18 න් ද හරියටම රියදුරු බලපත්‍රය ගන්නේ? - කට කතාවට නොමඟ යන්න කලින් නීතිය දැනගෙන ඉන්න. - (VIDEO)


ඔහු කියා සිටියේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත්, පොලිසියත්, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවත් එක්ව නීතිමය කෙටුම්පත සකස් කරමින් සිටින බවයි.  

......................................................

You May Like